සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝව වැලිඔය ප්‍රදේශයේ නිවසක සිදු වූවක් බව පොලිසිය මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.
මේ වනවිටත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වැලිඔය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නිවැසියන් එම නිවසින් පලාගොස් ඇති බවයි වැලිඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹුලගම හිරු ප්රවෘත්ති කළ විමසුමක දී සඳහන් කළේ.
අදාළ පුද්ගලයාගේ පෙර විවාහයක දරුවෙකුට මෙසේ පහරදෙන බවත්, එම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු විසින් බවටත් පොලිසිය සැකකරනු ලබනවා.
පහරදෙන පුද්ගලයා මෙම නිවසට කාන්තාවන් දෙදෙනෙකු ගෙනවිත් ඇති බවටද සැක කරන බව පැවසූ වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා අදාල පුද්ගලයා ඉතා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හිරු ප්රවෘත්ති වෙත ප්‍රකාශ කළා.

Latest News
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026
පාකිස්ථානයේ ණය බර ගැන අනාවරණයක්
Local
14 August 2026
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026