කළුතර, ගමගොඩ ප්රදේශයේ ඊයේ (15) රාත්රියේ පැවති සංගීත ප්රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්රසංගයට පැමිණි තරුණයා, ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම සේවය කරන තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
අනතුරුව ඇය සමග නර්තනයේ යෙදීම සම්බන්ධයෙන් උරණ වූ සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර තිබෙනවා.
සිදුවීමට සම්බන්ධ සැකකාර සැමියා සමග දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්ය ප්රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026