හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කලා.

Latest News
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026