එංගලන්තයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන පුහුණුවීම් සිදු කරන ස්ථානයට පසුගිය සදුදා කඩා වැදි තරුණයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙකු මියයාමේ සිද්ධියට එරෙහිව ජනතාව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
සිය ගණනින් පිරිස් එම මධ්‍යස්ථානය අසල පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම විරෝධතා පවත්වා ඇති අතර පසුව ඔවුන් එම දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කළහකාරී ලෙස හැසිරුනු පිරිස් පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවා ඇති අතර විරෝධතාකරුවන්ගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පසුගිය සඳුදා සවුත්පෝට් ප්‍රදේශයේ කුඩා ළමයින්ට නර්තන පුහුණුව සිදු කරන මධ්‍යස්ථානයට කඩා වැදුනු 17 හැවිරිදි තරුණයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ළමයින් 3 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.

Latest News
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026