ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ 'එතෙර අපි සංවිධාන' විසින් ඊයේ (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ප්‍රසංගයට සහභාගී වූ සංවිධායකයින්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ඒ පිළිබඳව තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

Latest News
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවයිනට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026