දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 30 වැනිදාට පෙර නිදහස් කරන්නැයි පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය විසින් එරට රජයට අවසන් නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය බංග්ලාදේශ රජය පෙරළා දැමීමෙන් පසුව පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයේ තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකියි යන හැඟීමක් ඔවුන්ට දැනී ඇති බව දකින්නට ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.
මේ අතර ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් ඉම්රාන් ඛාන්ව නිදහස් නොකරන්නේනම් දැවැන්ත විරෝධතාවක් මේ මස අග ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර තිබෙනවා.
තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් එමගින් පකිස්තානයේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයට බාධාවන් සහ එය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026