General25 August 2024

ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා පාවෙල් ඩුරොව් ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී තිබූ වරෙන්තුවකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවය.

39 හැවිරිදි පාවෙල් ඩුරොව් අද අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කිරීමට නියමිත බවද සදහන්.
Related recommendation
Hiru TV News | Programmes