තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් රැස් කිරීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
එහිදී කමිඳු මෙන්ඩිස් පන්දු 173ක දී ලකුණු 114ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා.
ඇන්ජලෝ මැතිවුස් ලකුණු 36ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ද රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 27ක් රැස් කළා.
එමෙන්ම රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගිය අතර ධනංජය සිල්වා ලකුණු 11කට සහ දිමුත් කරණාරත්න ලකුණු 2කට දැවී ගියා.
පන්දු යැවීමේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් William O’Rourke කඩුලු 3ක් දවා ගත් අතර Glenn Phillips කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
එමෙන්ම සිය කණ්ඩායම වෙනුවෙන් Ajaz Patel සහ Tim Southee එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකාව මේවන විට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය රැඳී සිටින්නේ එහි තෙවැනි ස්ථානයේයි.
ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරග දෙකේ ජය තීරණාත්මක වනවා.

Latest News
තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් චීන-අමෙරිකානු සාකච්ඡා
Local
24 July 2026
Hayleys Agriculture වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර නිෂ්පාදනාගාරය
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි
Local
24 July 2026
''ආර්ථික වර්ධන වේගයට වඩා බදු ආදායම ශීඝ්‍රයෙන් ඉහළට''
Local
24 July 2026
අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍යවල සටහන් පළ කිරීම තහනම් කිරීමට වියට්නාමයෙන් යෝජනා
Local
24 July 2026
ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයෙකු දියත් කළ උපවාසය අත්හිටුවයි
Local
24 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට වරෙන්තු
Local
24 July 2026
තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
24 July 2026
අමෙරිකාවේ නව තීරුබදු සඳහා ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ විරෝධය
Local
24 July 2026
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙසක්
Local
24 July 2026