General22 September 2024

දෙවන මනාපය ගැනීමේ සුදානමක් !

ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට මේ වන විට සුදානමක් ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ලද සැණින් එසැණින් ඔබ වෙත ප්‍රතිඵල නිකුත් කිරීමට හිරු නිව්ස් කණ්ඩායම සුදානම්.
Related recommendation
Hiru TV News | Programmes