අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ.
ඔහු මේ බව පැවසුවේ අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන කළු කඩ ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි.
පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ නමුත් බේකරී වල තිබෙන නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව දැනගන්නට තිබෙනවා.

Latest News
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026