හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අවාසනාවන්ත ලෙසින් සියදිවි නසාගැනීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක තරුණයෙක්.
ඔහු තම රහසඟ කපා මේසය උඩ තබා අනතුරුව ගෙල වැළලාගෙන තිබෙනවා.
ඔහු මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම මෙම සියදිවි නසාගැනීම තමන් සිතාමතාම සිදුකරන බවත් එයට කාගේ හෝ මැදිහත්වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක්ද ලියා ඇති බවයි හිරු ප්රවෘත්ති කළ විමසීමදී හබරණ පොලිසිය සඳහන් කර සිටියේ.
මෘත ශරීරය මේ වන විට පොලොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026