T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අද (05) තරගයේ ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ කඩුළු 06කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
අද තරගයේ කාසියේ වාසියෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම පන්දු වාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 93ක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 03කට දැවී ගිය අතර, විශ්මි ගුණරත්න කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.
අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 5ක්ද, හෂිනි පෙරේරා ලකුණු 2ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 16ක්ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ Megan Schutt කඩුළු 03ක්ද, Sophie Molineux කඩුලු 02ක්ද Ashleigh Gardner සහ Georgia Wareham එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමට සමත් වුණා.
ඒ අනූව ලකුණු 94ක පිළිතුරු ඉණිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 94ක් රැස්කර ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Alyssa Healy ලකුණු 17ක්ද, Georgia Wareham ලකුණු 03ක්ද, Ashleigh Gardner ලකුණු 12ක්ද Beth Mooney නොදැවී ලකුණු 43 රැස්කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි අතරේ කඩුළු 01ක බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ තරගයන් දෙකම පරාජයට පත්වී ඇති අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර තවත් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Latest News
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026