එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, එම පක්ෂ හයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ පක්ෂවල නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා නිරාකරණය කිරීමට එම
පක්ෂ අපොහොසත් වීම හේතුවෙන් අදාළ පක්ෂ 6 අක්‍රිය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
ඒ අනුව,
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ
එක්සත් ලංකා පොදුජන පක්ෂය
එක්සත් ලංකා මහා සභා පක්ෂය
ලංකා ජනතා පක්ෂය
ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ
මෙම පක්ෂවලට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමිනොවන බවයි වාර්තා වෙන්නේ.

Latest News
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026