General18 October 2024

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් (නිවේදනය)

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එලෙස ඊයේ සිදුකළේ බදු දීර්ඝ කිරීමක් පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම, එලෙස දීර්ඝ කළ බදු අනුපාතයන් ලබන දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බවද සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes