දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති 'ජයන්ට් ස්නේක් හෙඩ් ෆිෂ්' නැමැති ආක්රමණික මාංශ භක්ෂක මත්ස්‍යයින් මිනිස් ආහාරයට සුදුසු බව අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ බව තහවුරු කරමින් වයඹ පළාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන් සහ ජල ජීවී අධිකාරියේ නිලධාරින් එම මත්ස්‍යයින් ආහාරයට ගැනීමේ වැඩසටහනක් ද දියත් කළා
'ජයන්ට් ස්නේක් හෙඩ් ෆිෂ්' නැමැති ආක්රමණික මාංශ භක්ෂක මත්ස්‍යයින් දැදුරු ඔය ජලාශයේ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති පසුගියදා තොරතුරු වාර්තා කළා.
මෙරටට ගෙන්වීම ද නීතියෙන් තහනම් කර ඇති මෙම මත්ස්‍ය විශේෂය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ අවදානමක්ද හටගෙන ඇති බවයි ධීවරයින් පැවසුවේ.
ඒ අනුව ඊයේ දිනයේදී එම මත්ස්‍යයින් දැදුරු ඔය ජලාශයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් වයඹ පළාත් ධීවර අමාත්‍යංශ නිලධාරීන්, ජල ජීවී අධිකාරියේ නිලධාරින් හා ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දියත් කළේ ධීවර ප්රජාවගේද සහභාගිත්වයෙන්.
එහිදී මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කිරීමට හැකි වූ අතර වෙනත් කිසිදු මත්ස්‍යයෙකු එම දැල් ආම්පන්නවලට හසු නොවීමද විශේෂත්වයක්.
ජලාශයෙන් අල්ලා ගත් 'ජයන්ට් ස්නේක් හෙඩ් ෆිෂ්' මත්ස්‍යයින් ගනේවත්ත - කැකුළාවල තොටුපොළේදී අහාරයට සුදුසු පරිදි සකස් කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් හා ධීවර ප්‍රජාව විසින් එම පිසූ මත්ස්‍යයින් ආහාරයට ගත්තා.

Latest News
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026