ගුරුවරුන් 9000ක් සඳහා ඉදිරි වසරේ ස්ථාන මාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට මෙසේ ස්ථානමාරුවීම් ලබා දීමට නියම්ත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
විවිධ දේශපාලන මැදිහත්වීම් නිසා පසුගිය වසරවල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් අත්හිටුවීමට පසුගිය කාලවකවානුවේදී සිදුවුණා.
එම හේතූන් මත පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල්වලට පැමීණීමට බාධා එල්ල වුණා.
එම හේතූන් මත කිසිදු මැදිහත්වීමකින් තොරව ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත පමණක් පදනම් වී කිසිදු බලපෑමකින් තොරව ස්ථානමාරුවීම් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Latest News
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්: 12 ක් රෝහලේ
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ සංක්‍රමණිකයින් 54ක් අත්අඩංගුවට
Local
05 July 2026
සහෝදරයාගේ උපන්දින සාදයේදී ඇතිවූ ආරවුලෙන් අයෙක්ට දිවි අහිමි වෙයි
Local
05 July 2026
කාන්තා T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද
Local
05 July 2026
කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් ඇවිත් හොරණ කඩ බිඳපු ෆෝන් හොරා කොටු
Local
05 July 2026
සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන නව ගමනක් සඳහා සැමටම ආරාධනා කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
05 July 2026
මදුරුවන් බෝවන ස්ථාන ගැන කියන්න: 0117966366 අමතන්න
Local
05 July 2026