General15 November 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්. ඒ අනුව ලබා ගත් ඡන්ද හා ආසන සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ජාතික ජන බලවේගය 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159
සමගි ජන බලවේගය 1,968,716 ( 17.66 %) ආසන 35 ජාතික ලැයිස්තු 05 සම්පුර්ණ ගණන 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි 257,813 (2.31 %) ආසන 07 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 08
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ 500,835 (4.49 %) ආසන 03 ජාතික ලැයිස්තු 02 සම්පුර්ණ ගණන 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 350,429 ( 3.14 %) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 87,038 (0.78% ) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
එක්සත් ජාතික පක්ෂය 66,234 (0.59%) ආසන 01
ජනනායක තමිල් තේසීය කුට්ටනි 65,382 (0.59%) ආසන 01
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 39,894 (0.36%) ආසන 01
සමස්ත ලංකා මහජන කොංග්‍රසය 33,911 (0.3%) ආසන 01
ස්වාධීන කණ්ඩායම් 17 යාපනය 27,855 ( 0.25%) ආසන 01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය   17,710 (0.16%) ආසන 01 
Related recommendation
Hiru TV News | Programmes