යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල භූමියේ සහ වවුනියාව කල්මඩු , මුල්ලියාවේලි ඇතුළු ප්‍රදේශ කිහිපයක සැමරුම් පැවැත්වුණා.
මේ අතර හිටපු එල්.ටී.ටී.ඊ. නායකයාගේ 70 වැනි උපන්දිනය වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසේදී සමරනු ලැබුවේ, හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් එක්වයි.
කෙසේ වුවත් එම ස්ථානයට වැල්වැටිතුරෙයි පොලිස් නිලධාරීන් පැමිණ, හිටපු එල්.ටී.ටී, ඊ. සාමාජිකයින්ගේ ඡායාරූප භාවිත කිරීමට නෛතික බලයක් නොමැති බව පවසා තිබෙනවා.
මේ අතර, හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක් වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේ, මහ විරු දිනය මෙලෙස උත්කර්ශවත් ලෙසින් පැවැත්වීම නීතියේ ආධිපත්‍යයට දැඩි අභියෝගයක් බවයි.

Latest News
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද 339.03
Local
12 August 2026
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට
Local
12 August 2026
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
Local
12 August 2026