වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවර තීරණයක් නොමැති පසුබිමක, වාහන ආනයනයට ඉඩ ලැබෙන බව පවසමින් ආයතන රැසක් ලක්ෂ ගණනින් මුදල් එකතු කරන ජාවාරමක් කරන බව, ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, මෙහි පවතින අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව අවධානය යොමු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදයේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර වාහන ඇතුළු තවත් භාණ්ඩ සහ උපාංග රැසකට ආනයන සීමා පැනවීමට 2021 වසරේ එවක පැවති ආණ්ඩුව පියවර ගත්තා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනට එළැඹීමෙන් පසු ක්‍රමිකව ඇතැම් සීමා ලිහිල් කෙරුණු අතර, වාහන ආනයනයට ද ඒ ඔස්සේ ඉඩ ලැබෙනු ඇතැයි මත පළව තිබෙනවා.
2025 වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට ඉඩ දෙන බව පැවති රජය පවසා තිබුණ ද , වාහන ආනයනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.
ඇතැම් සමාගම් ඉදිරියේදී වාහන ආනයනයට අවසර හිමිවන බවට ජනතාව තුළ මතයක් ගොඩනංවා, නව වාහන සඳහා රුපියල් ලක්ෂ ගණනින් අත්තිකාරම් ලබා ගනිමින් සිටින බව ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.
එමෙන්ම ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසන්නේ වාහන ආනයනය මගින් සංචිත අඩු වේ යැයි ප්‍රචාරණ ගෙන ගිය ද එය ගැටලුවක් ලෙස සැළකිය යුතු නොවන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පවසා සිටියේ මෙවැනි අදහසක්.
''රජයේ යම් නිශ්චිත ස්ථාවරතාවයක් නැති තැනක අපි දැක්කා විශාල ආයතන ගණනාවක් එකතු වෙලා ඔවුන් ප්‍රචාරණ අරගෙන යනවා. ලංකාවේ ප්‍රවාහන ගේනවා සහ ආයතන මේ වෙන කොටත් අපි තැන්පතු භාර ගැනීම පවා ආරම්භ කරලා තියෙනවා. ගැටලුව තියෙන්නේ අපි තාමත් වාහන ගෙන්නන දවසක් දන්නේ නෑ. වාහන ගෙන්නන්න දෙනවාද කියන එක රජයේ ස්ථාවරභාවය අපි දන්නේ නැහැ. ඒ තියෙද්දී ජනතාව විශාල වශයෙන් මේ ආයතන කිහිපයක් වටා තමන්ගේ මුදල් තැන්පත් කිරීම ආරම්භ කරලා තියෙනවා. මේක කොච්චර දුරට සාර්ථකද? එහෙම නැත්නම් මේක තුළ යම් ආකාරයක අවධානමක් තියෙනවද කියන කාරණය. මම හිතන්නේ මහ බැංකුව අවධානය යොමු කරන්න ඕනේ. ඒ විදියට සල්ලි එකතු කරලා යම් ආකාරයකින් තවදුරටත් වාහන ගෙන්වීම පමා වුණොත් ඒකෙන් මේ කොයි ආකාරයෙන් බලපෑමක් සිද්ධ වෙයිද? මේ සඳහා පොලියක් ගෙවනවාද? එහෙම නැත්නම් නැවත මුදල් ගෙවනවද? ඔය කියන කරුණු කාරණා පිළිබඳ මං හිතනවා මහ බැංකුවේ අවධානය යොමු වෙන්න ඕනේ. අපි වාහන ගෙන්නුවොත් එහෙම දැනට තියෙන සංචිත වලින් තුනෙන් එකක වැනි ප්‍රමාණයක් අවම වශයෙන් අපිට නිදහස් කරන්න සිද්ධ වෙනවා මේ වාහන ආනයනය සඳහා. එතකොට අදටත් අපේ තියෙන ඩොලර් සංචිතය අහ් සැලකිය යුතු අහ් මට්ටමක නැහැ.
රජය එකපාර වාහන ගෙන්වන්න උත්සාහ කළොත් එහෙම ඒක අපේ සංචිත වලට යම් ආකාරයක ඉතා සෘණාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යම් ආකාරයක මුදල් ප්‍රමාණය එකතු කරනවා නම් ඒ ඒවා මාධ්‍ය තුළ පළවෙනවා නම් මං හිතනවා මහ බැංකුවට යුතුකමක් සහ වගකීමක් තියෙනවා ඒ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. එහෙම නැතුව යම්කිසි කාරණයක් වුණාට පස්සේ මහ බැංකුවට කියන්න බැහැ. මේවා අපි දැක්කේ නැහැ. මිනිස්සු දැනගන්න ඕනේ නීතිමය කරුණු.
ඒ වගේ ඇඟ බේරගන්න බැහැ. ඒ වගේම තව මුදල් අමාත්‍යාංශය සහ මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශයක් කරන්න ඕනේ මේ කරන ක්‍රියාවලිය හරිද? ඔවුන් වාහන සම්බන්ධයෙන් රටේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ජනතාවට දැන්වත් දැනුම් දෙන්න ඕනේ. එමෙන්ම ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසන්නේ වාහන ආනයනය මගින් සංචිත අඩුවේ යැයි ප් රචාරණ ගෙන ගියද එය ගැටලුවක් ලෙස සැලකිය යුතු නොවන බවයි. මෙතන තියෙන ලොකුම ප්රශ්නය තමයි මේ එල් සී ණයවර ලිපි ලෝකයේ ඉතාම ලංකාවේ විශ්වාසය බිඳුනා.
පහුගිය දවස්වල. ඉතින් අපි අද හෙට මාර්කට් එක ඇරියා කියලා. අද හෙට වාහන ගේන්න කියලා කිව්වා කියලා මම හිතන්නේ ඉතා ලේසියෙන් වාහන ගොඩක් ගේන්න බැරි වෙයි. මොකද බැංකුවල, ජපන් බැංකු පද්ධතිය, ලංකාවේ තියෙන එල් සී වලට, තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ රට ඇතුළේ බියක් තියෙනවා එකපාරටම වාහන ගොඩක් ගෙනල්ලා මේක නැතිවෙයි කියලා. ඒ වුණාට ඒක එච්චර පහසුවෙන් වාහන ගේන්න බැරි බවත් මං ජපානයේ ව් යාපාරික සංගමය හැටියට කියන්න ඕනේ.
මොකද අපිට මේ සඳහා ලංකාවේ විශ්වාසය ගොඩනැගීමට වැඩ ගොඩක් කරන්න තියෙනවා. අපි ඉල්ලා සිටියා වාහන අපනයනකරුවන්ගේ සංගමය හැටියටත්, ජපානයෙන් අවුරුදු හතක පමණ පැරණි වාහන වලට ඉඩ දෙන්න. මොකද අඩු විදේශ විනිමයකින් වැඩි වාහන ප් රමාණයක් ගෙන්න ගන්න පුළුවන්. විදේශ සංචිත වලින් වාහන ගේන් නෑනේ. එතකොට ආදායම ලැබිච්ච ඩොලර් වලින් තමයි අපි දෙයක් ආනයනය කරන්නේ අපනයනය කිරීමෙන් ලැබෙන මුදල් වලින්. ඉතින් ඒක කෙලින්ම සංචිතය අඩුවීම කියලා වගේ ලොකු ප්‍රචාරණ ගියාට මං හිතන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.''

Latest News
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න - ලංකා සභාව රජයෙන් ඉල්ලයි
Local
30 July 2026
රුධිර පරීක්ෂාවට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක දඩයක්
Local
30 July 2026
ඉදිරි මාස දෙකේ ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
30 July 2026
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
Local
30 July 2026
භූමිකම්පාවකින් බලපෑම් එල්ල වූ ජපානයට ඉන්දියාවේ සහය
Local
30 July 2026
පියා බලන්න රෝහලට ගොස් පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
Local
30 July 2026
වත්තල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් තරුණයෙක් කොටු
Local
30 July 2026
සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 12 දක්වා යළි රිමාන්ඩ්
Local
30 July 2026