General15 December 2024

සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කර ඇතැයි රේගුව පවසයි

දෙසැම්බර් 9 සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කර තිබෙනවා.

ඒ අනූව දින හයක් ඇතුළත මෙම සහල් තොගය ගෙන්වා තිබෙන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

පවතින සහල් හිඟය හමුවේ සහල් ආනයනය කිරීමටයි රජය විසින් පියවර ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes