2026 FIFA ලෝක කුසලානයට තේරී පත් වීම සඳහා වන AFC ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තවත් ශ්‍රී ලංකා සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු තෝරාගෙන තිබෙනවා.
ජර්මනියේ ජීවත් වන නමින් ජෙරමි පෙරේරා නැමති ක්‍රීඩකයා එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෝරා ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) පවන්නේ.
ජර්මානු ලීගයේ කැපී පෙනෙන ප්‍රහාරාත්මක මැදපෙළ ක්‍රීඩකයෙකු වන ජෙරමි පෙරේරා ඊයේ (15) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සංචිතයට එක් වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළ නිලධාරින් ද එක්ව සිටියා.
තම ශ්‍රී ලාංකික දෙමාපියන් සමඟ ජර්මනියේ පදිංචි ජෙරමි පෙරේරා, එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ වන AFC ආසියානු කුසලාන අවසන් වටයේ තරගවලට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක් වනු ඇති.

Latest News
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ දැඩි හිඟයක්: ඉල්ලුම දෙගුණයකින් ඉහළට
Local
23 July 2026
"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ
Local
23 July 2026
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
Local
22 July 2026
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026
දෙවුන්දර දේවාල පෙරහර හෙට: ආරක්ෂාවට පොලිසියෙන් 500ක්
Local
22 July 2026
රත්‍රං කිලෝ 4ක් සහ රුපියල් මිලියන 17ක් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට
Local
22 July 2026
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට
Local
22 July 2026
අංශ 03කින් පදක්කම් 03ක්: ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයට ජාත්‍යන්තර ඇගයීමක්
Local
22 July 2026
''ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
22 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම
Local
22 July 2026