General19 January 2025

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාස කිහිපයක පටන් ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 76 වියේ පසු වුණා.

පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඔහු පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍ය‍ය වේදියකු ලෙස කටයුතු කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes