General27 January 2025

වාහන ආනයන‍යට අදාළව අති විශේෂ ගැසට්ටුවක් එළියට (බාගත කිරීම්)

වාහන ආනයනය කිරීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එම ගැසට්ටුව 1969 ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ.

එම ගැසට් නිවේදනය මෙතැනින් බාගත කරගන්න (CLICK)

Related recommendation
Hiru TV News | Programmes