වාහන ආනයනය සම්බන්ධව අද (31) නිකුත් කළ ගැසට්ටුවට අදාලව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව, විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අඩු කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවර භාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාලව එම කොන්දේසි පනවනු ලබන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිහාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇතිබවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් පැනවූ කොන්දේසි පහතින්

Latest News
හයිටිය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්!
Local
20 June 2026
රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා - නි. ඇමති වටගල
Local
20 June 2026
කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන
Local
20 June 2026
කටුනායකින් කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට
Local
20 June 2026
ඡායාරූපයක් නිසා ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනිය අතර දැඩි මතභේදයක්
Local
20 June 2026
රු. කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටු වෙයි
Local
20 June 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්
Local
20 June 2026
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026
කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි
Local
20 June 2026
ක්‍රිකට් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන SLC ප්‍රධානීන් සහ ICC සභාපති අතර විශේෂ හමුවක්
Local
19 June 2026