ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට නීතිපතිගේ එකඟතාව ලැබී තිබෙනවා.
ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර යහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.
අද දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දැනුම් දුන් සියලු කැබිනට් තීරණ මෙසේය,

Latest News
මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම ගැන පාර්ලිමේන්තු විවාදය අද
Local
05 August 2026
රුමේෂ් අද ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට
Local
05 August 2026
ලෝක බොර තෙල් මිල පහළට
Local
05 August 2026
කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමග මිනුවන්ගොඩදී අයෙක් අත්අඩංගුවට
Local
05 August 2026
රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
Local
05 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
05 August 2026
දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026