2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මතයි ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන්නේ.
එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නා.

Latest News
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026
විදේශ ඇමති විජිත, අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
Local
23 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03 දක්වා කල් තැබේ
Local
23 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
23 July 2026