General09 February 2025

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම නැවතත් ඇණහිටී

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම නැවතත් අඩාල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

දිවයින පුරා විදුලිය ඇණහිටීමෙන් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුන අක්‍රිය වීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes