සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ (11) හොංකොංහිදී මියගොස් තිබෙනවා.
මියයන විට ඇය 65 හැවිරිදි වියේ පසුවිය.
ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ, ඇය දෙවරක් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත් බවයි.
සූපශාස්ත්‍ර කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ඇය පිලිපීනයේ උපත ලැබූ අතර, පසුව ඇයගේ පවුලේ අය සමඟ නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වී තිබෙනවා.
පසුව ඇය 1997 දී ඉතාලියට ගොස් ඇයගේ අවන්හලවන Cibo විවෘත කර තිබුණා.
එතැන් සිට පිලිපීනය පුරා ස්ථාන 30ක් දක්වා ඇයගේ අවන්හල් වර්ධනය වී තිබෙනවා.
කාබනික අමුද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කරන උසස් තත්ත්වයේ ඉතාලි සහ පිලිපීන ආහාර සඳහායි ඇය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ.

Latest News
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
Local
11 July 2026
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්
Local
11 July 2026
චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයි
Local
11 July 2026
ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි: මරණ 47ක්
Local
11 July 2026
උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
Local
11 July 2026
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල
Local
11 July 2026
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
Local
11 July 2026
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
Local
11 July 2026
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026