ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 68 වන වියේ පසු වුණා.
කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා වැනි ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතියෙකු සදහන් කළේ.

Latest News
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක
Local
19 August 2026