නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතීන් අතර සහයෝගීතාවය, ඒකාබද්ධතාවය සහ සමානාත්මතාවය රැකගෙන කටයුතු කිරීම යැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පවසනවා.
ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවේ ෛඉයේ (14) රත්නපුර, කහංගම රජයේ බෞද්ධ විද්‍යාලයේ පැවති වාර්ෂික තෛපොංගල් උත්සවයට එක් වෙමින්.
රජයේ Clean Sri Lanka වැඩසටහනේ පරමාර්ථයත්, තෛපොංගල්වල පරමාර්ථය හා සමානකමක් පෙන්නුම් කරන බවයි ඇය පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය,
මේ පාසලේ තෛපොංගල් උත්සවයට සහභාගි වන අයට මෙම විද්‍යාලය සිංහල බෞද්ධ විද්‍යාලයක් නොව ද්‍රවිඩ සංස්කෘතිය පිරුණු විද්‍යාලයක් ලෙසයි පේන්නේ. සැරසිලි, කෝලං, රූ රටා, නැටුම්, ගැයුම්, වැයුම් පමණක් නොවෙයි, ඇදුම් පැලදඳුම් ද එම විචිත්‍ර සංස්කෘතිය මනාව පිළිඹිබු කරනවා. කෘතුගුණ සැලකීමට බෞද්ධ සමාජයේත් විශාල ඉඩක් වෙන් කර තිබෙනවා. සමාජයීය සාරධර්ම සහ පරිසරාත්මක වෙනස්කම් තෛපොංගල් තුළින් සමාජය වෙත මුදා හරිනවා. යැයිද පැවසුවා.

Latest News
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026