ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ජාන්සිහි පිහිටි නිවසක කාන්තාවක් මියගොස් සිටියදී ඊයේ (17) සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, 27 හැවිරිදි සොනාලි බුදෝලියා නමැති එක්දරු මවක්.
කෙසේ වෙතත්, මෙම මරණය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට සලස්වා ඇති නමුත්, ඇයගේ සිව් හැවිරිදි දියණිය ඇඳි චිත්‍රයක් නිසා පරීක්ෂණ කටයුතු වෙනත් මාවතකට යොමු වූ බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මරණය සම්බන්ධයෙන් දියණිය පවසා තිබෙන්නේ, ඇයගේ පියා මවට පහර දී මරා දමා පසුව සිරුර එල්ලූ බවයි.
"තාත්තා අම්මට පහර දීලා මරලා දැම්මා. ඊට පස්සේ එයා කිව්වා 'ඔයාට ඕන නම් මැරෙන්න' කියලා. එයා අම්මගේ ඇඟ එල්ලලා ඔලුවට ගලකින් ගැහුවා. පස්සේ, එයා ඒ සිරුර බිමට ගෙනල්ලා ගෝනියකට දැම්මා," යනුවෙන් ඇය පවසා තිබුණා.
තවද, සිය පියා මීට පෙර මව මරා දමන බවට තර්ජනය කළ බවට ද දියණිය එහිදී පවසා තිබෙනවා.
මධ්‍ය ප්‍රදේශ්හි ටිකම්ගාර් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන සොනාලිගේ පියා සංජීව් ත්‍රිපාති පැවසුවේ, ඔහුගේ දියණිය සහ බෑනාවන සන්දීප් බුදෝලියා 2019 වසරේ දී විවාහ වූ නමුත් ඔවුන්ගේ විවාහ ජීවිතය ගැටළු සහගත වූ බවයි.
කෙසේ වෙතත්, සොනාලි ගැහැණු දරුවෙකු බිහි කළ පසු තත්ත්වය තවත් නරක අතට හැරුණු බවයි සංජීව් පවසා ඇත්තේ.
"සන්දීප්ට පිරිමි ළමයෙක් අවශ්‍ය වුණා. දරු ප්‍රසූතියෙන් පසු, ඔහු සහ ඔහුගේ පවුලේ අය මගේ දුව රෝහලේ තනි කළා. ගෙවීම සම්පූර්ණ කිරීමට මට සිදු වුණා. මම ඇයව ගෙදර ගෙන ගියා. සොනාලි සහ දරුවාව පිළිගැනීමට මාසයකට පසුයි සන්දීප් ආවේ," යනුවෙන් පියා සඳහන් කළා.
කෙසේ වෙතත්, කොට්වාලි නගර පොලිසිය සඳහන් කර ඇත්තේ, මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා යවා ඇති බවත් වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින බවත්.

Latest News
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026