ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව "ජාතික කාන්තා සතිය" ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.
එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබෙනවා.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම "සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම" යන්න තේමාව කරගෙන තිබෙනවා.
එම දිනයට සමගාමීව "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් " යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 සිට 08 දක්වා " ජාතික කාන්තා සතිය " වශයෙන් ප්‍රකාශයට පත් කර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Latest News
ගම්පොළ ප්‍රදේශයේ ගංවතුරින් පවුල් 500ක් අවතැන්: බෝට්ටු 6ක් සූදානම්
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන පාරේ ස්ථාන 5කින් නාය යයි
Local
03 August 2026
අම්බුළුවාව හරහා ගම්පොළ - හෙම්මාතගම පාරේ තැන් දෙකක් නායයයි
Local
03 August 2026
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්‍රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026