General26 February 2025

ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

65 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටන අතරතුරයි  අභාවප්‍රාප්ත වී ඇත්තේ.

විට්ටච්චි මහතා මෙරට ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන කේෂ්ත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාකරුවෙක්.

Related recommendation
Hiru TV News | Programmes