අමෙරිකානු රංගන ශිල්පිනියක්වන මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඇය 39 හැවිරිදි වියේ පසුවිය.
ඊයේ (26) උදෑසන 08ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී ඇත්තේ, ඇය ඇගේ මහල් නිවාසයේ සිහිසුන්ව සිටින බවටයි.
පසුව හදිසි වෛද්‍ය සේවකයින් සඳහන් කර තිබෙන්නේ, ඇය මිය ගොස් ඇති බවයි.
ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඇය මෑතකදී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වූ බවත්, ඇතැම් විට එහි සංකූලතා නිසා මරණය සිදු වූ බවත්.
නිව්යෝර්ක්හි උපන් මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් ළමා නිලියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 1996 දී රෝසි ඕ'ඩොනෙල් සමග රඟපෑ "Harriet The Spy" චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.
එමෙන්ම "Buffy the Vampire Slayer" සහ "Gossip Girl" ඇතුළු කතා මාලාවන් හරහා ද ඇය ජනප්‍රිය වී තිබෙනවා.
තවද, "EuroTrip", "17 Again"" සහ "The Scribbler" යන චිත්‍රපට සඳහා ද ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

Latest News
අමෙරිකානු ජනපතිගේ රහස් ගමනක් ගැන තොරතුරු
Local
11 August 2026
ප්‍රංශයේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාවෙන් පියවර
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ප්‍රවර්ධනයට ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවට
Local
11 August 2026
අධිවේගයේ දී වාහන 3ක් එකට ගැටී බිහිසුණු අනතුරක්
Local
11 August 2026
මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්
Local
11 August 2026
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳ අවධානය
Local
11 August 2026
ASUS නවතම AI බලගැන්වූ ලැප්ටොප් පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Local
11 August 2026
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා: දිනන දකුණ
Local
11 August 2026
යන්තමින් හිනැහෙන රුපියල ඩොලරයේ විකුණුම් මිල අද රු. 339.58
Local
11 August 2026
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි: මරණ 65ක් දක්වා ඉහළට
Local
11 August 2026