හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 50 හැවිරිදි හම්බන්තොට - බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු පෙරේදා සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා භාරදී තිබෙනවා.
කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් උරණ වූ මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්යාලයේ පුටුවක් ගෙන මේසයට හා ජනෙල් වලට පහරදී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම පුද්ගලයා මානසික ආතතියෙන් පෙලී සිටින බවද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

Latest News
නාවික හමුදාපති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හමුවෙයි
Local
22 July 2026
ශ්‍රී ලංකාවේ ඇළ මාර්ගයක් මත ඉදිවන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගණය වියානා ඇළෙන්
Local
22 July 2026
කොටගලදී මන්ත්‍රීවරයෙකුට පහරදීමක්: දෙපිරිසම රෝහලේ
Local
22 July 2026
බොර තෙල් මිල යළිත් ඉහළට - බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 95 සීමාවට
Local
22 July 2026
SME ඇඟලුම් නිෂ්පාදකයන්ට SLCGE සාමාජිකත්වයට එක්වන්නැයි ආරාධනා
Local
22 July 2026
පාකිස්ථානයට යුරෝපා සංගමයෙන් රතු එළියක්
Local
22 July 2026
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, හිමිකම් නිකුතුවෙන් රු. බිලියන 1.1ක් රැස්කරයි
Local
22 July 2026
කලාපීය ආරක්ෂාව සහ බලශක්තිය ගැන ඉන්දියාව සහ සෞදිය අතර සාකච්ඡා
Local
22 July 2026
භාණ්ඩ හා සේවා අපනයනයෙන් මුල් මාස 06ට ඩොලර් බිලියන 9.012ක ආදායමක්
Local
22 July 2026
ඩෙංගු රෝගීන් 78,000 පනී
Local
22 July 2026