කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) විශේෂ ගුවන් ගමන් වාරයක් සංවිධාන කර තිබුණා.
එහි විශේෂත්වය වන්නේ අද මේ ගුවන් ගමනට සහභාගීවන සියලුම ගුවන් කාර්ය මණ්ඩලය කාන්තාවන් වීමයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක් පාසා කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ගුවන් ගමන්වාරයක් සංවිධාන කරන්නේ සමස්ත කාන්තාවන් ගේ ධෛරයයට සහ කැපවීමට කරන අගය කිරීමක් ලෙසයි
මෙවර එම විශේෂ ගුවන් ගමන් වාරය කොළඹ සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ක්‍රියාත්මක වෙනවා.
වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම ඉදිරියට පැමිණෙමින් සිටින කාන්තාවන් අද අහස ජය ගනිමින් සිටින බවට මේ ගුවන්වාරය හොඳම සාක්ෂියක්.
ඒ මෙම ගුවන් ගමනට සහභාගි වන 08 දෙනෙකුගෙන් යුත් ගුවන් කාර්යමණ්ඩලයේ සියලුම දෙනා කාන්තාවන් වීම හේතුවෙන්.
ඒ අනුව සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විතව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් A320 ගුවන් යානය අද උදෑසන 7.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගතවුණා.
මාධිනී විජේසිංහ ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙසත් අයෝද්‍යා රණසිංහ සහය ගුවන් නියමුවරිය ලෙසත් මෙහිදී කටයුතු කරනවා.

Latest News
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - NSO කියයි
Local
17 October 2026