කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) විශේෂ ගුවන් ගමන් වාරයක් සංවිධාන කර තිබුණා.
එහි විශේෂත්වය වන්නේ අද මේ ගුවන් ගමනට සහභාගීවන සියලුම ගුවන් කාර්ය මණ්ඩලය කාන්තාවන් වීමයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක් පාසා කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ගුවන් ගමන්වාරයක් සංවිධාන කරන්නේ සමස්ත කාන්තාවන් ගේ ධෛරයයට සහ කැපවීමට කරන අගය කිරීමක් ලෙසයි
මෙවර එම විශේෂ ගුවන් ගමන් වාරය කොළඹ සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ක්‍රියාත්මක වෙනවා.
වර්තමානයේ සෑම ක්ෂේත්රයකම ඉදිරියට පැමිණෙමින් සිටින කාන්තාවන් අද අහස ජය ගනිමින් සිටින බවට මේ ගුවන්වාරය හොඳම සාක්ෂියක්.
ඒ මෙම ගුවන් ගමනට සහභාගි වන 08 දෙනෙකුගෙන් යුත් ගුවන් කාර්යමණ්ඩලයේ සියලුම දෙනා කාන්තාවන් වීම හේතුවෙන්.
ඒ අනුව සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විතව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් A320 ගුවන් යානය අද උදෑසන 7.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගතවුණා.
මාධිනී විජේසිංහ ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙසත් අයෝද්‍යා රණසිංහ සහය ගුවන් නියමුවරිය ලෙසත් මෙහිදී කටයුතු කරනවා.

Latest News
හරිත බලශක්ති ප්‍රතිපත්ති රාමුවට ලෝක සම්මානයක් දිනූ වින්දුලා ගම්මන්පිළ දිවයිනට
Local
27 August 2026
හෙට සිට යළිත් හිරු මුදුන් වෙයි
Local
27 August 2026
සොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවට
Local
27 August 2026
අම්බලන්ගොඩ සිද්ධියට පොලිසියේ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරු
Local
27 August 2026
"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්
Local
27 August 2026
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026