ජීවත්වීම උදෙසා දෘෂ්යාබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිදු කරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්රාමාත්යවරිය මෙම අදහස් පළ කළේ, ජාත්යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සංවිධාන කෙරුණු ශ්රී ලංකා දෘෂ්යාබාධිත ජනතා සම්මේලනයේ දෘෂ්යෘබාධිත කාන්තා සංසදයේ කොඩි පැලදවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
දෘෂ්යෘබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිය වෘත්තීන් රැක ගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම, අයිතිවාසිකම් රැක ගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව අග්රාමාත්යවරිය මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළා.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026