ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිදු කරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සංවිධාන කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ දෘෂ්‍යෘබාධිත කාන්තා සංසදයේ කොඩි පැලදවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
දෘෂ්‍යෘබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිය වෘත්තීන් රැක ගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම, අයිතිවාසිකම් රැක ගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Latest News
මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට්ටුවක්
Local
08 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
08 July 2026
ඉරානය ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ද ප්‍රහාර එල්ල කරයි
Local
08 July 2026
සබරගමුවේ සහ දකුණේ ඩෙංගු අවදානම තරමක් අඩුවෙයි
Local
07 July 2026
මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා - පා.ම. හර්ෂණ රාජකරුණා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ප්‍රහාරයෙන් දිවිදුන් නිලධාරීන්ගේ දේහයන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට:
Local
07 July 2026
කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවේ සේවකයින් සිව්දෙනාට ඇප
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කරන්න: බන්ධනාගාර නිලධාරි එකමුතුව ඉල්ලයි
Local
07 July 2026