පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබෙනවා
මේ පිලිබඳ කම්කරු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට අලුතින් පත්කරන ලද දිලිනි නදීකා වටලියද්ද ශ්‍රී ලංකා කම්කරු අංශයේ දශක දෙකකට අධික පළපුරුද්දක් ඇති නිලධාරිනියක්.
ඇය ජාතික කම්කරු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද ,කම්කරු අමාත්‍යංශයේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතුකර ඇති ඇති අතර කම්කරු අමාත්‍යංශයේ සහකාර සහ නියෝජ්‍ය කොමසරිස්වාරියක ලෙස හා තවත් තවත් තනතුරු රැසක වසර විස්සක පමණ අදාල ක්ෂේත්‍රයේ වෘතීය අත්දැකීම් බහුල නිලධාරිනියක වනවා .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඇය කම්කරු අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ලබා තිබෙනවා.
කාන්තා අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ඔස්ට්‍ර්ලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා ඇති ඇය ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) එක්සත් රාජධානියේ වේල්ස්හි කාඩිෆ් දකුණු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබෙනවා.

Latest News
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026