නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.
1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන ඇය, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක්, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වශයෙන්ද සේවය කර තිබෙනවා.
දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 39 වැනි කොමසාරිස් ජනරාල් වශයෙන් ඇය හෙට (20) රාජකාරි භාරගැනීමට නියමිත බවයි දේශීය ආදායම් මාධ්‍ය අංශය පවසන්නේ.

Latest News
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්
Local
12 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් ලග්ගලදී කතක් මරුට
Local
12 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026
ගුටිබැට ගැටුම් මැද මදුරන්කුලිය කඩයමොට්ට සමූපේ බලය පොහොට්ටුවට:
Local
12 July 2026