General28 March 2025

(UPDATE) අනුරාධපුර සිදුවීමේ සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවේදී වෛද්‍යවරිය විසින් හඳුනාගනී (වීඩියෝ)

UPDATE - අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනා ගෙන තිබෙනවා.

------------------------

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදු කළ සැකකරු අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම අදාළ වෛද්‍යවරියද එම පෙරටුව සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes