වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවලදී පැවැත්වෙන්නේ සෞදි අරාබියේදීයි.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන අතර එහිදී පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට බාලක තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ ජනිත් ලක්ෂාන් සමත් වුණා.
මීටර 15යි දශම 10ක දස්කමක් දැක් වූ ජනිත් එහි රිදී පදක්කම ලක්මාතාවට දිනා දුන්නා.
කෙසේ වෙතත් බාලිකා මීටර 1500 ඉසව්ව නියෝජනය කරන්නට සිටි ශ්‍රී ලංකාවේ නිදුකි ප්‍රාර්ථනා සහ අයේෂා සෙව්වන්දි අවසන් මොහොතේදී අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් කර තිබීමත් කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරුගේ සහ පුහුණුකරුවන්ගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් නිදුකි සහ අයේෂාට නිසි වේලාවට තරග ආරම්භක ස්ථානයට යොමු කරන්නට නොහැකිව යද්දී එම ක්‍රීඩිකාවන් දෙදෙනාට සිය පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගියා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ වසර ගණනාවක වෙහෙස මහන්සිය අපතේ යද්දී ජාත්‍යන්තර ධාවන පථයේදී බිඳ වැටෙන පදක්කමට වගකියන්නේ කවුරුන්ද ?
ජන්මයට වඩා පුරුද්ද ලොකු කර ගෙන සිටි මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සහ කළමනාකරුවන්ගේ වරදින් මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත් වූ අවස්ථාව ගැන HIRU RED CARD පසුගිය කාළය පුරාවටම අනාවරණය කළා.
නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙරට ක්‍රීඩාව කරවන ඇත්තන් ඒ පිළිබඳව නොදුටු දෑසින් පසුවීමයි.

Latest News
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026
ට්‍රම්ප්ගේ උත්සව ශාලාවට අධිකරණය හරස් වෙයි
Local
08 August 2026
වත්තල උපන්දින සාදයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
08 August 2026
පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත්
Local
08 August 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වැඩි තද වැසි
Local
08 August 2026
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026