ලබන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය පවසනවා.
හිරු ප්රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ගාමිණි ජයසිංහ කියා සිටියේ, එසේ ටිකට්පත් නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම මගීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එසේමල මගී බස් රථවලට ජී.පී.එස් යන්ත්‍ර සවිකිරීම මෙන්මල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකමද මෙම වසර අවසානයට පෙර හඳුන්වාදෙන බවද සභාපතිවරයා සඳහන් කළා.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026