පිලිපීනයේ, සෙබු නගරයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුවීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම භූකම්පනයෙන් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
භූමිකම්පාව සිදුවී ඇත්තේ ඊයේ (සැප්තැම්බර් 30) එරට වේලාවෙන් රාත්‍රී 10:00ට පමණ (GMT 14:00) Cebu City වෙරළට ඔබ්බෙන්.
මේ හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට හානි සිදුවී තිබෙනවා.
පිලිපීන භූ විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය (The Philippine Institute of Volcanology and Seismology) පවසා ඇත්තේ "සුළු මුහුදු මට්ටමේ වෙනස්වීම් හේතුවෙන් ඇති වූ බලපෑම් බොහෝ දුරට පහව ගොස් ඇති" බැවින් සුනාමි සම්බන්ධයෙන් නිවේදනය අවලංගු කර ඇති බවයි.

Latest News
උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025

වානේ ආරුක්කුවක් කඩාවැටී 09ක් මරුට
Local
01 October 2025

ඉන්දු - ලංකා කාන්තා සටනෙන් ඉන්දියාවට ජය
Local
30 September 2025

ඉන්දු - කැනේඩියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
Local
30 September 2025

වෙහෙරගල වැවෙන් අවි ආයුධ තොගයක් සොයාගනී
Local
30 September 2025

පකිස්ථානයේ විරෝධතාවකදී දෙදෙනෙකු මියයයි - 22කට තුවාල
Local
30 September 2025