දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හඳපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද දහවල් 01:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වන අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු වහාම රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්, පලාගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

Latest News
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026