2026 වර්ෂයේ පළමු වාරය සඳහා රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල් සහ පිරිවෙන් හෙට (05) ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වී හෝ තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන පාසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් හෙට විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.
එම පාසැල්වල අධ්‍යන කටයුතු සිදුකරන සිසුන්ට අදාළ පාසැල් විවෘත කරන තෙක් ආසන්නයේ පිහිටා ඇති පාසැලට යා හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එවැනි හැකියාවක් හෝ නොමැති පාසල් දරුවන් සිටින බවට වාර්තා වුවහොත් ඊට අදාළ විසදුම් මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කළා.
මේ අතර, දිවයින පුරා හෙට ආරම්භ වීමට නියමිත පාසැල් අද දිනයේ පිරිසිදු කරන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම, රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසැල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සලකා බලමින් පාසැල් පැවැත්වීමේ වේලාව දීර්ඝ කිරීමේ තීරණයද 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026