සමාජ අසාධාරණය සහ බරපතල සංස්කෘතික සෝදාපාළුව හමුවේ මහා සංඝරත්නය නිහඬව නොසිටිය යුතු බවත්, තර්ජන ගර්ජනවලට බිය නොවී රට දැය වෙනුවෙන් නිර්භයව කතා කළ යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නා හිමියන් අවධාරණය කරනවා
ඓතිහාසික මිහින්තලා පුදබිමේ පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ, "භික්ෂූන් වහන්සේලා කියන්නේ, තර්ජන ගර්ජන වලට බිය විය යුතු නැහැ. නිර්භයව රට දැය සමය වෙනුවෙන් කතා කරන්නට ඕනේ. අසාධාරණය, මේ බරපතල සංස්කෘතික සෝදාපාළුවට භික්ෂුව නිහඬ වුනොත් කවුද කතා කරන්නේ." යනුවෙන්.
තවද, නා හිමියන් සඳහන් කළේ රටේ පවතින බරපතල සංස්කෘතික ඛාදනය හමුවේ භික්ෂූන් වහන්සේ නිහඬව නොසිටිය යුතු බවයි.
ඇතැම් ගිහියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද සඳහන් කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ ඇතැම් අයගේ දෙපා මෙරට තිබුණද ඔළුව ඇත්තේ යුරෝපයේ බවයි.
මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් රචිත "සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය" කෘතිය දොරට වැඩීම මිහින්තලා රජමහා විහාරස්ථානයේදී අද (31) පැවැත්වුණේ මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නා හිමියන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්.

Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026