තාක්ෂණික සහ ආර්ථික ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින් ඉන්දියාව අද (20) අමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ PAX SILICA (පැක්ස් සිලිකා) ගිවිසුමට සහ කෘත්‍රිම බුද්ධි සැපයුම් දාම වැඩසටහනට නිල වශයෙන් එක්වුණා.
ඒ ඉන්දියාවේ INDIA AI IMPACT සමුළුව අතරතුරදී ගිවිසුමකට අත්සන් තැබීමත් සමගයි.
PAX SILICA (පැක්ස් සිලිකා) යනු අමෙරිකාවේ ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිවාදියා වන චීනයෙන් එල්ලවන දැඩි තරගකාරීත්වය මැද කෘත්‍රිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීමට අරමුණු කරගත් මුලපිරීමක්.
දැනටමත් ඉන්දියාවේ චිප් නිෂ්පාදන මධ්‍යස්ථාන 10 ක් පමණ ඉදිවෙමින් පවතින අතර, මෙම ගිවිසුම හරහා අමෙරිකානු තාක්ෂණය සහ ආයෝජන තවදුරටත් එරටට ගලා ඒම සිදුවනවා.

Latest News
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026