කෙරවලපිටිය කර්මාන්ත කලාපය තුළ පිහිටි අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා වන මාර්ග කොටස සංවර්ධනය කිරීම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක පමණ භුමි ප්‍රමාණයක ලිට්රෝ ගෑස් සමාගම, ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති ගණනාවක් ස්ථාපිත කරනු ලැබ ඇති.
අධිවේගී මාර්ගයට ප්‍රවේශයක් ලෙස භාවිත කරන එම කර්මාන්ත කලාපය මැදින් පිහිටා ඇති, කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා වන කිලෝමීටර 2.2ක් පමණ වන මාර්ග කොටස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 2021 වර්ෂයේදී මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති නමුත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැත.
මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතින එම මාර්ග කොටස කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, එකී මාර්ග කොටස ගමනාගමනයට සුදුසු වන පරිදි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඉන් අනතුරුව දීර්ඝකාලීන විසඳුමක් ලෙස එම මාර්ගය පුළුල් කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර, මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන භාවිත කරමින් එම මාර්ග කොටස සංවර්ධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026